Colombo Today Local News

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

අධිකරණ භූමිය තුළ සිවුරට නිගරු වන සේ කටයුතු කළොත් නීතියෙන් දෙන දඬුවම් භාරගෙන සිරගෙට යන විට ආගමට කරන ගරු කිරීමක් ලෙස සිවුරු ගලවා යා යුතුයි. එහිදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික යැයි වෙනසක් නැහැ. දැනට බෞද්ධ භික්ෂුන් වහන්සේ 15ක් සිර ගෙට අදාළ ඇඳුමින් එහි ඉන්නවා. අනෙක් ආගම්වල පූජකවරුන් එසේ සිටිනවා. රාජ නීතියට යටත් විය යුතු බව බුදුන් වහන්සේද දේශනා කර තිබෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල ප්‍රකාශ කළාය.

පසුගියදා බළන්ගොඩ උග්ගල් අලුත්නුවර දේවාල පරිශ්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමෙන් අනතුරුව ඇමැතිනිය මෙලෙස පැවැසීය.

Related posts

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

උතුරු නැගෙනහිර චීන නිවාස ව්‍යාපෘතිය ඉන්දීය විරෝධයෙන් නවතී

colombotoday

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday

නාහිමි, ජනපති හමුව නිසා ඇමති අකිලගේ පළුවක් යයි !!

colombotoday

අයවැයේ ආදායම් යෝජනා

colombotoday