Colombo Today Local News

සමහර කියනව මට කොණ්ද පණ නැතිලු.. ඒකාධිපතියෙක් බිහිවෙන්න කිසි දිනක ඉඩ තියන්නෑ…

ඒකාධිපති පාලනයක් නැවත ගෙන ඒමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ඉල්ලීම ගැන ජනාධිපතිවරයා මෙම අදහස් පලකළේ කුරුණෑගල නිකවැරටියේදී පැවති උත්සවයක් අමතමිනි.

‘සමහර අය කියනව මං පණ මදි කොන්ද පණ නෑ මීට වඩා තද වෙන්න ඔ්න. තද නායකයො වෙන්න ඔ්න. මං දැක්ක ඊයේ ස්වාමීන් වහන්සේල කිහිප දෙනෙත් කියල තියෙනවා ඒකාධිපති පාලනයක් ඔ්නලු. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේල අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඔන කියල අපි වරද්දගන්න තැනත් ඒක’ යැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

Related posts

රට හෙල්ලූ නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…

colombotoday

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද පාර්ලිමේන්තුවට !

colombotoday

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday

මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතියත් ලැබේ

colombotoday

හමුදා කඳවුර ඉවතට.. මුලතිව්, කෝපාපිලව් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ !

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday