Colombo Today Local News

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිදට බැණ තර්ජණය කළේයැයි බරපතල වැඩ සහිතව හය මසක සිර දඩුවමක් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් එම තීන්දුට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණිනි.

ඥාණසාර හිමි වෙනුවෙන් නීතීඥයන් කරුණු ඉදිරිපත් කළ අතර, අදාළ නඩු කටයුත්ත සදහා කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ සිටියේ නැත.

එබැවින් ඇප අයදුම්පත් විභාග කිරිම ජූනි 26 දිනට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

Related posts

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක්.. මහින්දගේ ප්‍රතිචාරය මෙන්න

colombotoday

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday