Colombo Today Local News

ගෝඨාභය ජනාධිපතිවරණයට එනවාට විරුද්දද.. ඇමරිකානු තානාපතිගෙන් නිල ප්‍රකාශයක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඊට විරෝධය දක්වන බවට ඇමරිකානු තානාපතිවරයා ප්‍රකාශ කලැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඔහු සිය ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රතාචාර දක්වා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිවැරදි නොවන සෑම පුවතක් සදහා ප‍්‍රතිචාර දක්වන්නට ගියහොත් අනෙක් දේවල් සදහා ඉතිරි වන්නේ කුඩා කාලයක් බවයි.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයද නිවේදනය කරන ලද්දේ අදාල වාර්තා සත්‍ය නොවන බවයි.

Related posts

මහර ගැටුම – මියගිය රැදවියන් 06කගේ සිරුරු හඳුනාගනී

colombotoday

ඡන්දය පැවැත්වීමේ ක්‍රමය තීරණය කරන්නේ පනතේ ගැටලු නිරාකරණයෙන් පසුවයි – මැතිවරණ කොමිසමේ සභාපති

colombotoday

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් 21වනදා වහයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් STF දැලේ

colombotoday

ධානිෂ් අලි රිමාන්ඩ්

colombotoday

රෝහල්ගත කර සිටි රන්ජන් යළි අඟුණකොළපැලැස්සට

colombotoday