Colombo Today Local News

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්.. හිමියෝ රෝහල්ගත කරති

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන් හා එහි තවත් හිමිනමත් වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ හදුනා නොගත් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

Related posts

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

colombotoday

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් මේ සතියේ දිවයිනට | ලිට්‍රෝ සමාගමට දෛනිකව කෝටි 25ක පාඩුවක්

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday