Colombo Today Local News

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

මත්පැන් භාවිතය හා මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් මිලදී ගැනීමට සහ සේවය කිරීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කරමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ගත් තීරණය තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බව සදහන් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් ගොනුකරන ලද පෙත්සම් 2ක් ලබන ජුලි 16 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පෙත්සම්වලට සමාන අයුරින් ඉදිරිපත් කර තිබෙන තවත් පෙත්සමක් විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන 18 වැනිදා ලබාදීමට නියමිත හෙයින් සමනලී ෆොන්සේකා ඇතුළු පිරිස ගොනු කළ පෙත්සම් දෙක කැ`දවීම ලබන ජුලි 16 වැනිදා තෙක් කල් තැබිණි.

Related posts

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

colombotoday

කොළඹ, කොටුවේ ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

colombotoday

අරාබි භාෂාවත් නිල භාෂාවක් වෙයි..!! බදුල්ල කච්චේරියේ නාම පුවරුවල අරාබි වැකි..

colombotoday

සහල් නිෂ්පාදනය 50%කින් අඩුවේ.. මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක් වහාම රටින් ගෙනේ !

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday