Colombo Today Local News

කර්නල්ට උපහාර දැක්වීම හෙළා දකිනවා.. කොටි සාමාජිකයන්ට කළ ද්‍රෝහිකමක් – ශිවාජිලිංගම් කියයි

සිවිල් ආරක්ෂක බළකාගේ ලුතිනන් කර්නල් රන්තප්‍රිය බන්දු මහතා එම සේවයෙන් ඉවත්ව යද්දී එම ප්‍රදේශයේ ජනතාව ඔහුට උපහාර දැක්වීම හෙළා දකින බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

ඊයේ (11දා) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔහු කියා සිටියේ කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද ද්‍රොහීකමක් බවයි. හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරීම සිදු නොවිය යුත්තක් බවත් ඔහු කියා සිටී.

එමෙන්ම එම ක්‍රියාව තුළින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට වන මතය උතුරේ
ජනතාව තුළ ස්ථාපිත වීමක් සිදුවන බවත් වැඩිදුරටත් හෙතෙම පැවසීය.

Related posts

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

බාලවයස්කාර දැරිය අපයෝජන කළ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අත්අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදිත ගැබිනියකගේ සැමියා රහසේම රට ගිහින්

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදමට රජයෙන් මසකට කෝටි 20ක්.. කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday