Colombo Today Local NewsHot News

ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ S M හාලිෆ් ආචාර්යවරයා ලිංගික අල්ලසක් නැත්නම් විභාගය අසමත් කරනවා

ඔලුවිල් අග්නිදිග ආසියානු විශ්වවිද්‍යාලයේ මාෆියාවක් පවතින බව උසස් අද්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අද (8) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා S M හාලිෆ් නමැති ආචාර්යවරයෙක් ලිංගික අල්ලස් නැත්නම් විභාග අසමත් කරන බවට දරුවන්ට කෙලින්ම පවසන බව පැවසීය.

Related posts

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන වටලයි.

Admin

රාජිතට ඇප නෑ

colombotoday

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

colombotoday