Colombo Today Local News

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවම ප්‍රමාණය අද දිනයේ වාර්තා වී තිබේ.

ඒ අනුව අද 07 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල විණියමය අනුපාතවල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 160.006 ලෙස සටහන් විය.

ශ්‍රී ලංකාවට විදේශ විනමය ගලා නොඒම ප්‍රධාන වශයෙන්ම මීට හේතුවී තිබෙන අතර, ආර්ථික හා දේශපාලන අර්බුධ මෙන්ම සෘජු විදේශ ආයෝජන නොලැබිමද මේ සදහා බලපා තිබේ.

පසුගිය මාස කිහිපය තුළ දිගින් දිගටම රුපිය අවප්‍රමාණය විය.

Related posts

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

ලිංගික චෝදනාවෙන් නිදහස් වූ ධනුෂ්කගේ නඩු ගාස්තු පියවන්නැයි නියෝගයක්

Admin

ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති

colombotoday

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

එජාප මහලේකම් පුටුව තලතාට

Admin