Colombo Today Local News

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මීළඟ රැස්වීම ජූනි මස 02 වැනි අද දින මුලතිව් දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

ජනතාව සමඟ මෙම සංවාද වැඩපිළිවෙල මන්නාරම සහ මාතර යන දිස්ත්‍රික්ක මුල්කර ගනිමින් මැයි මාසයේ දී දියත් කරන ලදී. කොමසාරිස්වරු හත්දෙනාම,අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් අතුරුදහන් වූවන් පිළිබඳ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාකාරිකයින් මෙන් ම ජනමාධ්‍ය සමඟ ඉදිරි සැලසුම් සහ ක්‍රමවේදයන් පිළිබඳව අඳහස් ඉදිරිපත් කිරීමත් ඒ සම්බන්ධයෙන් ජනතා අඳහස් විමසීමක් ද අපේක්ෂා කෙරේ.

Related posts

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමට අයුර්වේද රෝහල් 28ක්

colombotoday

කල්ලාරු මහ ඇතුගේ දළ විකුණන්න හැදූ මුස්ලිම් මව්ලවි ඇතුළු තිදෙනාට දඩුවම්

colombotoday

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස උපරිමයි.. “ඔබට සතුටුයිද දැන්” – මරික්කාර් අසයි

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

“හරීන් ප්‍රනාන්දු වගේ මොට්ටයෝ මොනව කීවත් අපි අපේ යුතුකම කරනවා“ – බෙංගමුවේ නාලක හිමි

colombotoday