Colombo Today Local News

ලංකාවේ ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සභාවට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවෙනවා – ඇමරිකාව

ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්‌ඩ ක්‍රියා 97 ක්‌ සිදුවී ඇති බව ඇමරිකානු රජය ශ්‍රී ලංකාව සම්බන්ධ සිය අලුත්ම විමර්ශන වාර්තාවෙන් හෙළි කර ඇත.

ජාතික ක්‍රිස්‌තියානි ඉවැන්ජලික සභාවට අයත් පල්ලිවලට එරෙහිව බිය ගැන්වීම් සහ ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවී ඇති බව එම වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ ආගමික නිදහස පිළිබඳ තානාපති සැම් ඩවුන් විසිනි.

පිටු 13 කින් යුත් මේ වාර්තාවෙන් මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්‌ඩ ක්‍රියා ගැන ද කරුණු දක්‌වා ඇත. .

Related posts

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

වයිෆයි දෙන්න ආ හයිෆයි උදවිය දැන් කරන දේ ගැන හිටපු ජනපති කියයි (VIDEO)

colombotoday

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

Admin

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට කොටි ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වී වසර තිස්‌තුනයි

colombotoday

මානව හිමිකම් කොමසාරිස්ට විරෝධය පා කොළඹ UN කාර්යාලය වටලා උද්ඝෝෂණ

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday