Colombo Today Local News

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නීතිවිරෝධි ලෙස එක්සත් අරාබි එමීර් රාජයේ බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙන මුදල් ලබන ජුනි 1 වැනිදාට පෙර මෙරටට ගෙන එන බව කැබිනටි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනටි තීරන දැනුමි දිමෙ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.

Related posts

තුන්වන වරටත් සංශෝධනය වූ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු

colombotoday

බුස්සේ රදවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආහාර වර්ජනයක

colombotoday

බන්දුලගේ ’’උණ්ඩුකපුච්ච’’ න්‍යාය විග්‍රහ කරමින් සිටිනවා

Admin

කඩු පොලු රැගත් මැරයෝ කින්නියා සිවිල් ආරක්ෂක බලකා කාර්යාලයට පනී.. පුද්ගලයෙකු කපා කොටා යකා නටති

colombotoday

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday