Colombo Today Local News

“මියගිය අය සැමරීම රජයත් අනුමත කරල තියනවා“ උතුරේ “ජනසංහාරක සතියක්“ නම්කර TNA ජයටම සමරයි

තිස්වසරක ත්‍රස්තවාදය අවසන් කරමින් ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ වසර නමයක් ගතවන සාංවත්සරික සතිය ගෙවී යමින් පවතී.

ඊට අදාළව උතුරේ දේශපාලන පක්ෂ විසින් “ජන සංහාර“ සතියක් නම්කර තිබේ. ඒ අනුව දෙමළ ජාතික සන්දානය ඊයේ 16 දින ත්‍රිකුණාමලයේදී පහන් දල්වා එම සැමරුම් ආරම්භ කර ඇත.

එහිදී අදහස් දක්වමින් පළාත්සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් “වෙල්ලමුල්ලිවයිකාල්වලදි මියගිය අය සැමරිම අමාත්‍ය රාජිත සේනාරත්න ද අනුමත කරලා තියනවා. මේ අනුව රජය අනුමතකල මෙම සැමරිම රජයේ නිලධාරින් මෙතනට පැමිණ බාධා කරන එකම රට මෙයයි. අපි සමරන්නේ සාමාන්‍ය ජනතාවයි.මියගිය එල්.ටි.ටි.ඊ අය සමරන්න ඒ අයට මහාවිරු දිනය තියනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

Related posts

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

මැයි මස පළමු වනදාට පෙර මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි

colombotoday

පාසල් සිසුන්ගේ පැමිණීම ස්ථාවර තත්ත්වයකට – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීමට ගත් අලුත් පියවර

colombotoday

ඉහළ තැන්වල තොරතුරු රැසක් එළියට.. පර්පචුවල් ප්‍රධාන ගැණුම්කරුට පොලිස් ආරක්ෂාව !

colombotoday