ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ කැදවීමකට අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම මහතා එහි පැමිණ සිටී.
මේ වන විට මන්ත්රීවරයාගෙන් ප්රශ්න කිරීම සිදුවන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන්ද විශාල පිරිසක් එහි පැමිණ සිටී.
පසුගිය දා මහනුවර ඇතිවූ ගැටුම්කාරි තත්ත්වය ගැන ප්රශ්න කිරීම සදහා මන්ත්රීවරයා මෙසේ ත්රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත.