Colombo Today Local News

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් “වියත්මග“ සංවිධානයේ වාර්ෂික සම්මේලනය ඊයේ කොළඹ ෂැංශ්‍රීලා හෝටලයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලකයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, සරසවි ආචර්්‍ය මහාචර්යවරුන්, කලාකරුවන් ඇතුළු දෙදසහක පමණ පිරිසක් එයට සහභාගී විය.

එහිදී 2020-2030 ඉදිරි දශකයේදී රට සංවර්ධනය කරන උපාය මාර්ග පිළිබදව ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දේශනයට විශේෂ අවධානය යොමුවිය.

එම සම්පූර්ණ දේශනය පහතින්

[fbvideo link=”https://www.facebook.com/wasantha.dissanayake/videos/10214878085321419/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

colombotoday

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 161 අත්අඩංගුවේ

colombotoday

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday