Colombo Today Local News

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

ජනතාවගේ වැඩිම දෝෂාරෝපණයට ලක් වු මේ රටේ අසාර්ථකම පාලනය රනිල්-මෛත්‍රී පාලනය යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ ජනාධීපතිවරයා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයේදීය.

හෙතෙම මෙසේද සඳහන් කළේය…

මේ රජය මේ රට ගොඩනගන්න අපොහොසත් වී තිබෙනවා. ඔබලා මේ ගත කළේ නිස්කාරණ අවුරුදු තුනක්.ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේද එයයි.

Related posts

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ කෝටි 10ක වත්කම් පොලිස් භාරයට

Admin

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

මීළඟ පැනිල්ල ඇමති දුමින්දගෙන් ?

colombotoday