Colombo Today Local News

පොලිස්,රාජ්‍ය,මානව හිමිකම් කොමිෂන් සභා පත්කෙරේ

parliament-600x442 copy

අද (09) පෙරවරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ තීරණයකට අනුව පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම පත් කරනු ලැබීය.

සෙසු ස්වාධීන කොමිසන් සභා 5 නොවැම්බර් 4 වැනිදා පත් කිරීමට නියමිතව ඇත.

ව්‍යවස්ථාදායක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (09)පෙරවරු 10ට ආරම්භ වුණේ ව්‍යස්ථාදායක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ස්වාධීන කොමිෂන් සභා 9ක් සඳහා සභාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ඉකුත් 30 වැනිදායින් අවසන් වූ අතර ඒ වෙනුවෙන් ලැබී තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 600 ක් ලැබී ඇති බව සදහන්.

Related posts

2025දී ආර්ථිකය සුබ අතට

Admin

සංවර්ධනය කියලා හැම නායකයෙක්ම පරිසරය වනසනවා. | ආදිවාසී නායකයා කියයි.

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් නිර්මාණය වූ ගීතය… Download කර ගැනීම සඳහා පිවිසෙන්න…

colombotoday

නව රජයට සහයෝගය දෙන්න දුමින්දගෙන් කොන්දේසි

colombotoday

“අනවශ්‍ය හමුදා කඳවුරු ඉවත් කර, ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදිය යුතුයි” – හකීම්

colombotoday