World

පූටින් සිව්වනවරටත් අභිමානවත් ලෙස දිවුරුම් දුන් හැටි මෙන්න (Video)

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සිව්වන වරටත් ඊයේ දුව්රුම් දුන්නේය.

76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මාර්තු 19 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළේය.

ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී එක්වෙමින් ජනපති පූටින් ප්‍රකාශ කලේ රුසියාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කිරීම තම රාජකාරිය මෙන්ම ජීවිත අපේක්ෂාව ලෙස සලකන බවයි.

වීඩියෝව පහතින්

Related posts

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

Admin

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි

colombotoday

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

තම රටට වෙනත් රටක සිට කොවිඩ් වෛරසය පැමිණ ඇතැයි චීනයෙන් චෝදනා

colombotoday

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday