Colombo Today Local News

අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්.. රාජපක්‍ෂලා ආවොත් අපට භයානක ඉරණමක්..- ෆොන්සේකා

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පිටස්තර පුද්ගලයෙකු ඉදිරිපත් නොකර එක්සත් ජාතික පක්‍ෂයේම අයෙක් ඉදිරිපත් කල යුතු යයි ද ඔහු සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කලේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගනයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුම අමතමිනි.

රාජපක්‍ෂලා ඉදිරි වසර එකහමාර ඇතුලත යැවිය යුතු තැන්වලට යැවීමට කටයුතු කල යුතු බවත් එසේ නොකලතොහ් තමන් ඇතුළු පිරිසට අත්වන්නේ භයානක ඉරණමක් බවත් ඔහු එහිදී සදහන් කලේය.

lanka c news

Related posts

ධීවර බෝට්ටු වලට ඉන්ධන වෙනුවට විදුලි කෝෂයක්

Admin

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

colombotoday

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

බොදු බල සේනා මාධ්‍ය හමුව සජීවීව

colombotoday

නිදි යහන මත සැමියා ඝාතනය කළැයි බිරිය අත්අඩංගුවට

colombotoday

ඒකාබද්ධයේ රත්නපුර ප්‍රබලයෙක් අද මෛත්‍රී පිළට !

colombotoday