Colombo Today Local NewsTop Stories

“මින් පසු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීම ඉඩ දෙන්නෑ” – ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දෙයි

උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට මුළුමනින්ම විරෝධය දක්‌වන බව ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දී ඇත.

2011 සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ. ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දක්‌වන්නේ මින්මතු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර සහ ස්‌ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බවයි.

උතුරේ බෞද්ධ විහාර ඉදිකිරීම ගැන ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිගංම්ද විරෝධය දක්‌වා ඇත. මෙයට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ නාගදීපයට ගොස්‌ නාගදීප විහාරස්‌ථානය පරීක්‌ෂාවට ලක්‌ කර තිබිණි.

-දිවයින.

Related posts

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

කරාටේ ශූරයාට මරු කැදවූ පාතාල ලොකූ මෙන්න!

colombotoday

රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. වීඩියෝ සාක්ෂි මෙන්න

colombotoday

සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි

colombotoday