Colombo Today Local News

සියලුම සභාපතිවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි ජනමාධ්‍ය ඇමතිගෙන් නියෝග

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සියළුම ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකන්ට වහාම ඉල්ලා ඇස්වෙන්නැයි දැනුම් දී තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතාගේ නියෝගයකට අනුව මෙම දැනුම්දිම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බවද පැවසෙනවා.

Related posts

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday

ලංකාවේ සුළු ජාතීන් ගැන බොරු කියූ රීටා ඉසාක් ආයෙත් එයි.. වාර්තාවකුත් හදයි

colombotoday

ඇමෙරිකා තානාපති ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි

Admin