Colombo Today Local News

වීරකුමාරගෙත් කරල පැහෙයි… රාජ්‍ය ඇමතිකමක දිවුරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාට ද මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රාජ්‍ය ඇමති ධුරයක් හිමිවී තිබේ.

ඔහු දිවුරුම් දුන්නේ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙසය.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකයා වූ ඔහුව පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ එයින් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

Related posts

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

අනුර ඕකේනම් වන්ෂොට් ගම්පහින් මැතිවරණයට

Admin

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

බසයක් පෙරලී 5කට තුවාල

Admin

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday