Colombo Today Local News

මහා සංඝරත්නයේ ගැටළුවලට කම්කරු දිනය දා විසදුම් ලැබෙන බව ජනපති කියයි

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම කම්කරු දිනය දා සිදුකරන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ පස්වරුවේ දඹුල්ල ශ්‍රී වළගම්බා පිරිවෙන් විහාරස්ථානයේ පැවැති ආගමිත වැඩසටහනකින් අනතුරුව ජනපතිවරයා මේ බව සදහන් කළේය.

නව කැබිනට් සංශෝදනය හරහා මහා සංඝරත්නය ඉදිරිපත් කර ඇති ගැටළුවලට ද විසදුම් ලැබෙන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Related posts

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

Admin

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

colombotoday

හරීන් ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Admin

ආබාධිත රණවිරුවන්ගේ ගැටළු විසදීමට ජනපති පොරොන්දුවෙයි… උපවාසය අවසන් !

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ නිවසට ප්‍රහාරයක්

colombotoday