Colombo Today Local News

ඊයේ තැබූ වාර්තාව අද කඩයි.. ඩොලරය තවත් ශත 96කින් නගී.. 160 සීමාව පනී…

රුපියලට සාපෙක්ෂව ඇමරිකානු ඩොලරය ඉහලම අගය පෙන්නුම් කරමින් ඊයේ දිනයේ තැබූ වාර්තාව අද දිනයේ බිද දමා තිබේ.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය 158.7 ලෙස සටහන් වූ අතර අද දිනයේ එය 159.04ක් ලෙස සටහන් විය.

මෙය ඉතිහාසයේ රුපිය අවප්‍රමාණය වූ ඉහළම තත්ත්වය වෙයි.

හෙට දිනයේ බොහෝ දුරට ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 ඉක්මවනු ඇතැයිද මුල්‍ය විශ්ලේෂකයෝ කියති.

Related posts

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday

කොළඹ විශ්වවිද්‍යාල සමීක්ෂණයෙන් ගෝඨා ඉදිරියෙන්… දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සමීක්ෂණ මෙන්න…

colombotoday

ජනපති – සන්ධාන මන්ත්‍රී හමුවේ තීන්දු මෙන්න

colombotoday

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

Admin