Colombo Today Local News

රට ආර්ථිකය විනාශ කරන දේශපාලන හෙන්චයියෝ ගැන රවී කියයි

ආර්ථිකය ගොඩ නැංවීමේ වගකීම ලබා දෙන්නේනම් දින 100 ක් ඇතුළත තමාට එය කර පෙන්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.

තොටලඟ එජාප කාර්යාලයේදී පැවති රැස්වීම අමතමින් කරුනානායක මහතා කියා සිටියේ පසුගිය රජයේ දේශපාලනඥයන්ගේ උදවුවෙන් රැකියා ලබාගත් රජයේ නිලධාරීන් ආණ්ඩුව වෙනස් වුවත් වෙනස් නොවුණු බවයි. ඔවුන් රටේ ආර්ථිකය අවුල් කරමින් සිටින බවටද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

දේශපාලනික හෙන්චයියන් කිහිපදෙනෙකු විසින්රටේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගන්නා උත්සාහය කඩාකප්පල් කරමින් සිටින බවත් මෙම තත්ත්වය පිලිබඳව නායක දෙපලම දැනුවත්ව සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday