World

ප්‍රංශය පරදා ඉන්දියාව ඉදිරියට එයි.. ලෝකයේ ආර්ථික බලවතුන් හයදෙනා මෙන්න

ලොව බලවත්ම ආර්ථික ශක්තිය ඇති රටවල් අතර හයවැනි ස්ථානයට ඉන්දියාව පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ තිබෙන බවයි.

ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් ට්‍රිලියන 2.6 දක්වා වර්ධනය වී ඇති බව සදහන්.

ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යයයි.

Related posts

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

ලන්ඩනයේ බසයක් තුලදී තරුණයෙකුට බුර්කාවක සගවාගෙන ආ පිහියකින් අනි

colombotoday

ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලා

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)

colombotoday

සටන් විරාමයට දෙවියන්ට ස්තූති කරමින් සතුට සැමරු ගාසා වැසියෝ

colombotoday