ලොව බලවත්ම ආර්ථික ශක්තිය ඇති රටවල් අතර හයවැනි ස්ථානයට ඉන්දියාව පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ තිබෙන බවයි.
ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් ට්‍රිලියන 2.6 දක්වා වර්ධනය වී ඇති බව සදහන්.
ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යයයි.