Colombo Today Local News

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

මහරගම ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලැබූ 2015-2016 පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති බවට ගුරු සිසුන් චෝදනා කරයි.

ගුරු සිසුන් 4000 ක් පමණ සහභාගී වී ඇති මෙම පාඨමාලාවට ආයතනය මගින් එක් සිසුවෙකුගෙන් රුපියල් 50000 ක පමණ මුදලක් අයකරගෙන ඇති අතර පංති පවත්වා ඇත්තේද අවම පහසුකම් යටතේය.

මේ හේතුවෙන් තමන් දැඩි අසාධාරණයට සහ අපහසුතාවට පත්ව සිටින බවත්, වහාම අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධනය යොමු කරන ලෙසත් ගුරු සිසුන් ඉල්ලා සිටිති.

Related posts

යුද සැමරුමට උතුරු විපක්ෂ නායක දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

ආණ්ඩුවේ සහයට ගෝලීය ද්‍රවිඩ සංසදයත් එයි. දේශීය යාන්ත්‍රණයට කාගේත් සහය ඉල්ලයි.

colombotoday

දෙහිවල ශ්‍රීලනිප සංවිධායක ධුරය ෆයිසර් මුස්තාපාට !!

colombotoday

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin