Colombo Today Local News

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

ඊයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

ඇප කොන්දේසි සැපිරිමට නොහැකි විම හේතුවෙන් ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද මන්ත්‍රීවරයා අදාල ඇප කොන්දේසි නිසි පරිදි සම්පුර්ණ කර අධිකරණය බාර දීමෙන් පසු මෙසේ මුදාහැර ඇත.

මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගිය රජයේ ඇමතිවරයෙක්ව හිදිමින් මිලියන 39ක රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි චෝදනාව මතයි.

Related posts

මහින්දගෙ ආණ්ඩුව කොතරම් හොදද.. කෙටි කලකින් ජනතාවට එපාම වුණු ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුවයි

colombotoday

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin