එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ප්‍රංශය විසින් ඒකාබද්ධව සිරියාවට එරෙහිව සිදුකරන ප්‍රහාර අතර තුල එල්ල කල මිසයිල ප්‍රහාර සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය විසින්විනාශ කර දැමූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
එක්සත් ජනපදය ප්‍රමුක කණ්ඩායම විසින් සිරියානු සිවිල් හා හමුදා පහසුකම් ඉලක්ක කර කෲස් මිසයිල සහ ගුවන් අභ්‍යවකාශ මිසයිල 100 කට වඩා ප්‍රමාණයක් එල්ල කර ඇති බව රුසියාව සඳහන් කරයි.