Colombo Today Local News

2020 ජනාධිපතිවරණයේදී එජාපයට වෙන දේ තිස්ස කියයි

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් කෙටි කලක් බැවින් නිවැරදි වෙනසක් නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට උරුමවන්නේ පරාජය බව එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

තිස්ස අත්තනාක මහතා මේ අදහස් පලකළේ ඊයේ 08 කටුගස්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශ්වාසභංගයට පක්ෂය ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරුන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉවත්කරගැනීම තුලිස් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මානසික බිදවැටීමක් සිදුවූ බවද අත්තනායක මහතා සදහන් කර සිටියා.

Related posts

අගමැති රනිල්ව පතුරු අරින සිරසේ, සමූහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එජාප මන්ත්‍රී මරික්කාර් !

colombotoday

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

විධායකය අහෝසි කිරීමට එකග නෑ.. ව්‍යවස්ථා සංශෝධන පමණයි.. ශ්‍රීලනිපයේ නිල මතය කියයි

colombotoday