Colombo Today Local News

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

ඇමති මලික් සමරවික‍්‍රම මහතා එක්සත් ජාතික පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතිබව වාර්තා වේ.

තම ඉල්ලා අස්වීමෛ් ලිපිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාර දී ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට සහාය පල කිරීම සදාහ ඒ මහතා මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ගා හා ජාත්‍යන්තර වෙලද කටයුතු ඇමති ධුරයේ ඒ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත.

Related posts

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා

colombotoday

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

“වතුකරයේ අපටත් ඉඩම්, පොලිස් බලතල ඕන“ – කම්කරු කොංග්‍රසය

colombotoday

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

හරීන්ට එජාපයේ ලොකු පුටුවක් හිමිවෙයි…

colombotoday