Colombo Today Local News

‘නවීන් දිසානායක මට පරුෂ වචනෙන් බැන්නා‘ – තිලංග කතානායකට ලියූ ලිපිය මෙන්න

පසුගිය විශ්වාසයභංගය පැවති අප්‍රේල් මස 4 වන දින තිලංග සුමතිපාල විසින් තමාට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කලා යැයි පවසමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් කථානායකවරයා වෙත ලිපියකින් දන්වා යවා තිබේ.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය පැවති අවස්ථාවෙන් පසුව පාර්ලිමේන්තු ගර්භයෙන් පිටතට පැමිණ තිලංග සුමතිපාල මහතාගේ නිල කාමරයට ඇතුළු වන විදුලි සෝපානය අසලදි මෙම සිදුවීමට තමා මුහුණ දුන් බව නවීන් දිසානායක මහතා එම ලිපියෙහි සඳහන් කරයි.

Related posts

‘ජාතිවාදය’ අර්ථකථනය කරන්නැයි ඉල්ලා අගමැතිට යැවූ ලිපියට තවම පිළිතුරක් නෑ” හෑගොඩ විපස්සී හිමි

colombotoday

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

Breaking News: රාජිත සේනාරත්න ඇප මත නිදහස් කෙරේ

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin