World

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

මේ පෙර නුදුටු Apollo මෙහෙයුමේ (1969 මිනිසා සඳ මතට පා තැබූ අවස්ථාවේ) ඡායාරූපයි. මේ Apollo ගවේශණය 1969 – 1972 කාලය තුළ සිදු විය. මෙය John F. Kennedyගේ “මිනිසකු සඳ මතට පා තබා ඔහු නැවත සුරැකිව පෘථිවියට පා තැබීම“ යන සිහිනය සැබෑ කරවීමකි. දැන් ඊටත් වසර 40කට පමණ පසු NASA මේ Apollo මෙහෙයුමේ තතු නැවත දිග හරින්නට පටන් අරන්. මේ ඡායාරූප ඒවායි. මෙහි අභ්‍යවකාෂය තුළ ජීවිතය, සඳ මත ඇවිදීම හා සැතපුම් 200,000ක් දුර සිට පෘථිවියට හිරු උදා වන අයුරු පෙනෙන ආකාරය දැක්වේ.

Appolo2

Appolo3

Appolo4

Appolo6

Appolo7

Appolo8Appolo9

 

Related posts

Facebook සමාව අයැදි

colombotoday

ආර්ථිකය ගොඩ ගන්න පාකිස්ථානු අගමැතිගෙන් දැඩි තීරණයක්…

colombotoday

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday

ICC ප්‍රධාන විධායක නිලධාරියා ධූරයෙන් පන්නයි

colombotoday

නෙදර්ලන්තය සති පහකට වසයි

colombotoday

මාස 20 ක් ඇතුළත ISIS ත්‍රස්තයෝ විසි පන්දහසක් මරුට !

colombotoday