Colombo Today Local News

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුණි.

ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි.

ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි.

Related posts

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට දේශීයව නිෂ්පාදිත විශේෂ රථ 3ක්

Admin

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

ජාතික ආරක්ෂාවට තර්ජන දෙකක්! ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday