අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් පසු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ජනවරම ලබාගැනීමට එකට හිටගත් පිරිසට එරෙහිව කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට එජාප පසුපෙළ මන්ත්රී කණ්ඩායම තීරණය කළ බවද හෙතෙම කියා සිටී.
[fbvideo link=”https://www.facebook.com/chaminda.wijesiri/videos/10204185582357043/” width=”500″ height=”400″ onlyvideo=”1″]