Colombo Today Local NewsTop Stories

තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරියේ මතය මෙන්න

වෙසක් හා පොසොන් පොහොය දිනයේ තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදිගම ධම්මානන්ද හිමියන් අදහස් පළ කළා. එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවද උන්වහන්සේ කියා සිටියා.

වෙසක් හා පොසොන් පොහොය යෙදී ඇති දිනයන්හි පමණක් තොරණ සහ දන්සැල් පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වඩා යෝග්‍ය බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඉකුත්දා ඉල්ලීමක් කළා. ඒ, බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාව මතයි. ඉන් අදහස් කෙරෙන්නේ තොරණ සහ දන්සැල් තහනම් කිරීමක් නොවන බවද අවධාරණය කෙරුණා.

Related posts

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

(Video) “අපට වැරදුනා.. මේක අශූචි ගොඩක්” – යහපාලනය ගැන සන්නස්ගලගේ අලුත්ම විග්‍රහය

colombotoday

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් අත්අඩංගුවට ගත් අය මුදාහරින්න. – දෙමල සන්ධානය යුරෝපා සංගමයට කියයි.

colombotoday

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday