Colombo Today Local NewsTop Stories

තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරියේ මතය මෙන්න

වෙසක් හා පොසොන් පොහොය දිනයේ තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදිගම ධම්මානන්ද හිමියන් අදහස් පළ කළා. එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවද උන්වහන්සේ කියා සිටියා.

වෙසක් හා පොසොන් පොහොය යෙදී ඇති දිනයන්හි පමණක් තොරණ සහ දන්සැල් පැවැත්වීමෙන් වැළකී සිටින්නේ නම් වඩා යෝග්‍ය බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඉකුත්දා ඉල්ලීමක් කළා. ඒ, බුද්ධ ශාසන උපදේශක කමිටුවේ එකඟතාව මතයි. ඉන් අදහස් කෙරෙන්නේ තොරණ සහ දන්සැල් තහනම් කිරීමක් නොවන බවද අවධාරණය කෙරුණා.

Related posts

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday

යුරෝපා සංචාරය නිමා කර ජනපති යළි දිවයිනට

Admin

ව්‍යවස්ථාව කඩ කළොත් කථා නායකට වැඩ වරදී.. වරප්‍රසාද පනත යටතේ සිර දඩුවම්…

colombotoday

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

Admin

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday