Colombo Today Local News

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී පැවති පළාත් පාලන මන්ත්‍රී හමුවක් අමතිමින් හෙතෙම මේ බව කියා සිටියේය.

තරුණ පරපුරට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් විය යුතු වේලාවට පයින් ගසා ඉවත් කිරීමට කලින් ඉවත් වීමට පුරුදු විය යුතු බවත් ඔහු පැවසීය. එක්සත් ජාතික පක්‍ෂයටද එවන් තත්වයක් ඇති විය හැකි බවත් දේශපාලන මලගමේ යාමට තමන් සූදානම් නැති බවත් වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම සදහා තමන් ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

Related posts

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

colombotoday

පාර්ලිමේන්තුව අදත් උණුසුම්… සජීවී දර්ශන මෙන්න

colombotoday

මහනුවර ඇදිරි නීතිය පැය 24කින් දීර්ග කරයි.. සියලු පොලිස් නිලධාරීන් සේවයට කැදවයි..

colombotoday

නීතිය කාටත් එකයි කියන රටේ ඇමතිකම් කරන බදියුදීන් මන්නාරමේදී නීතිය නිරුවත් කළ හැටි මෙන්න

colombotoday