Colombo Today Local NewsColombo Today Sports News

ලෝකෙම ඉදිරියේ කැතකම පෙන්වූ බංගලි ක්‍රීඩකයන්ට ICC දුන්නු දඩුවම මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගය අවසානයේදී අශෝභල ලෙස හැසිරුණු බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දඩුවම් පමුණුවා තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් නානයක ශකීබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩකයෙකු වන නුරුල් හසන්ට මෙලෙස දඩුවම් පමුණුවා තිබේ.

ඒ අනුව ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 25% මුදලක දඩයක් පනවා ඇති අතර, ICC ක්‍රීඩක නීති මාළාව අනුව ඔවුන්ට අවගුණ ලකුණ බැගින් එක්විය.

Related posts

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

තවත් ප්‍රබලයෙක් විමල් හැර යයි… ජනපතිට සහය දක්වා ශ්‍රීලනිප යට එක්වෙයි

colombotoday

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday