Colombo Today Local News

සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගියා.. පාඩුයි කියාගෙන ඒ සමාගම් අපේ පස්සෙ එනවා – ජනපති [Video]

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම නිසා රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජපාන නිල සංචාරය අතරතුරදී එහි වෙසෙන ශ්‍රී ලාංකිකියන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේය.

‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය සතියෙ ඉදල ලංකාවට එනව අපේ කොම්පැනිවලට ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ.

රජයේ ආයතනවල ආදාලම හොදට ඉහල ගිහින් තියෙනව ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සෙ. ටෙලිකොම්, ටීආර්සී තිබණුට වඩා දවසේ ආදායම මිලියන 200කින් වැඩි වෙලා තිබෙනව. ඒ වැඩිපුර එන ගාන’

යැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

Related posts

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් පතුරොම් ගබඩාවක් සොයා ගනී

Admin

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

colombotoday