Colombo Today Local News

ගිනිතැබූ හෝටලය පැය 12න් නැවත හදාදෙයි.. ආණමඩුවේ මිනිසුන් එක්වී ජාතිවාදී ගින්නක් නිවා දමයි

කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කරල ලද ආණමඩුව නගරයේ පිහිටි “මදීනා මුස්ලිම් හෝටලය“ ඊයේ පසුවරුව වන විට තිබූ තත්ත්වයටත් වඩා හොදට ඉදිකර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබිය.

පැය 12කටත් අඩු කාලයකින් වෙළදසැල පිලිසකර කර, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත්, භික්ෂුන් වහන්සේ, පූජකයන්, එජාප සහ සන්ධාන දේශපාලන නායකත්වය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් මේ සදහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළේය.

මෙම වෙළදසැල ගිනි තබන්නට පැමිණිබවට සැක පුද්ගලයන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

Related posts

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

ඩොලර් නිකුත් නොකිරීමෙන් වරායේ සිරවී ඇති කිරිපිටි ප‍්‍රතිඅපනයනයට සැරසෙති

colombotoday

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු‌දකලා කෙරේ

colombotoday

වටරැක බන්ධනාගාරයේ පලා ගිය සිරකරුවන්ට නිවේදනයක්

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin