Colombo Today Local News

VPN වලින් ෆේස්බුක් ඇවිත් ලෝක වාර්තාවකුත් තියා අපේ අය ගත්ත ආතල් මෙන්න (Photo)

මහනුවර ප්‍රදේශයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මැඩපවත්වා ගැනීම සදහා ෆේස්බුක් ඇතුළු සමාජජාලා පැය 72ක් අවහිර කිරීමට රජය ගත් තීරණයට විශාල පිරිසකගේ විරෝධය එල්ලවූවා මෙන්ම එම තීරණය බොහෝ පිරිසකගේ හාස්‍යටද ලක්විය.

කෙසේ වෙතත් මෙසේ සමාජ ජාලා අවහිර කෙරුණද බොහෝ පිරිසක් VPN(Virtual Private Network) හරහා ඒවාට පිවිසීමට කටයුතු කළේය.

එසේ VPN හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය පාවිච්චි කරන අතරතුර නිර්මාණාත්මක සටහන් තොගයක්ද ෆේස්බුක් වෙත එක්ව තිබිණි. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.

මේ අතර සමාජ ජාලා අවහිර කර තිබුණු කාලය අතරතුර ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්ද බිහිවී ඇති බව (Google Trends) වාර්තාවේ දැක්වේ.

දිනකදි විදේශ රටක අන්තර්ජාල ලිපියනය (IP) භාවිතා කරමින් සමාජජාලාවටල ඇතුළුවීමට වැඩිම පිරිසක් උත්සහ කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ඊට අමතරව VPN(Virtual Private Network)වැඩිම ප්‍රමාණයක් එක් දිනකදී බාගත කරගෙන ඇත්තේද ශ්‍රී ලංකාවෙනි.

Related posts

“අලියා කුලප්පු වුණොත් භයානකයි“ – කබීර් හෂීම්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

Admin

ප්‍රචණ්ඩත්වය පැතිරුවැයි රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

Admin