Colombo Today Local News

කලබල මැද අතුරුදන් වූවන් පිළිබද පනත සම්මතයි.. පක්ෂව 53යි.. විපක්ෂව 16යි

අතුරුදන් වූවන් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 53ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 16කි. සංශෝධනයකින් තොරව පනත සම්මත විය.

Related posts

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්…

colombotoday

නාවික හමුදාව අලි මෙහෙයුමක.. මුහුදේ ගිය තවත් අලි දෙදෙනෙක් ගොඩගත් හැටි (Video)

colombotoday

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin