Colombo Today Local News

“සන්සුන්ව කටයුතු කරන්න” – හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

තෙල්දෙණියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සන්සුන්ව කටයුතු කරන්නැයි හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙම සිදුවීම මෙතරම් දුරදිග යෑම හේතුව වහා සොයාබැලිය යුතු යැයිද ඒ මහතා කියා සිටියේය.

Related posts

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

සතියක් තුළ රත්‍රං මිල වෙනස් වෙයි

Admin

අතුරුදන් වූ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

Admin

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාද් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 8ක්

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

“අර්ජුන් මහේන්ද්‍රන්ගේ නියෝගය නිසා බිලියන 10යේ ලංසුවට අනුමැතිය දුන්නා” හිටපු අධිකාරිනිය කියයි

colombotoday