Colombo Today Local News

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

ශ්‍රී ලංකාවට පත්ව ආ නව චීන තානාපති චෙංග් ෂෙයුආන් මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

එම හමුව එලදායි වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්වීටර් ගිණුමෙන් නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා වූ කරුණු පිළිබදව තොරතුරු වාර්තා නොවේ.

නව චීන තානාපතිවරයා පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවිය.

Related posts

රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday

නෙළුම් කුළුනෙන් පැන්නේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්න දෙන්නගේ හොඳම මිතුරියක්

Admin

වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

Admin