Colombo Today Local News

Video: වෙනසට එහාගිය රැඩිකල් වෙනසක් ඉල්ලන රවී කරුණානායක

එජාපය තුල රැඩිකල් වෙනසක් ඇතිවිය යුතු බව පක්ෂයේ උපනායක හා කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරනය කරයි.

අද කොළඹ මෝදර ප්‍රදේශයේ පැවැති යෞවන සමාජ සාමාජිකයින් සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ උත්සව කිහිපයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කරුණානායක මහතා මේ අදහස් පල කලේය. එහිදී වැඩිදුරටත් අදහස් පලකල ඒ මහතා අවධාරණය කර සිටියේ පාක්ෂිකයින්ට සලකන නවදේශපාලන දර්ශණයකට පක්ෂය අනුගත විය යුතු බවයි.

Related posts

රාජිත සෙනරත්න රෝහල් ගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ගනි.

colombotoday

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

අමාත්‍යාංශයේ කිසිම වැඩක් නොකර බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ඇතුළු කාර්යමණ්ඩලය පිනට පඩි ගනී.

colombotoday

චමල් රාජපක්ෂ ඉල්ලා අස්වේ. ආර් සම්බන්ධන් පත් කෙරේ

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

colombotoday