Colombo Today Local News

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ තාවකාලිකව බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් අගමැතිවරයා ඉවත්වනු ඇති බවයි එතුමා ප්‍රකාශ කළේ.

ශ්‍රීලනිප කාර්යාලයේදී අද (26) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරියේදී වෙනත් අයකු වෙත එම අමාත්‍ය තනතුර පිරිනැමෙන බවත් ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

Admin

සංකූලතා නැති 60 පන්නපු අයටත් සිනොෆාම් එන්නත

colombotoday

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

මහින්ද අගමැති.. නාමල් විදේශ ඇමති.. ඒකාබද්ධ විපක්ෂ ෂැඩෝ කැබිනට්ටුවේ ඇමතිවරු මෙන්න

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday