Colombo Today Local News

කැබිනට් සංශෝධනේ ඇස්බැන්දුමක්.. මේ වගේ විහිළු නොකර හිටියනම් හොදයි – රවී

ඊයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය විහිළුවක් යැයි හිටපු මුදල් ඇමති, එජාප උප නායක රවී කරුණානායක මහතා පවසයි.

මෙම කැබිනට් සංශෝධනය නොකරම සිටියේ නම් මීට වඩා හොද යයිද මේ කර ඇත්තේ විහිළුවක් යයිද ඔහු පෙන්වා දෙයි.

සිදු කර ඇත්තේ ඇස්බැන්දුමක් යයිද පවසන ඔහු කරන දේ හරියට කල යුතු යයිද සදහන් කරයි.

Related posts

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday

අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

NGO පදයට නටන, රටට වැඩක් නැති මංගල ඉවත් කරන්න – ජනපතිට යෝජනාවක්

colombotoday