Colombo Today Local NewsTop Stories

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

අද සිදුකල කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

මේ විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පැවසුවා.

මෙහෙම ගියොත් මිනිස්සු මේ රජය ගල් ගැසීමට ඉඩ ඇති බවටද ඇමතිවරයා බිය පලකලා. මේ රජයෙන් බලාපොරාත්තු වූ වෙනස ඉටු කිරීමට රජය අසමත් වී ඇති බවයි ඇමතිවරයා සඳහන් කලේ.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1854746427918940/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි

colombotoday

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday