Colombo Today Local News

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

නීතිය හා සාමය පිළිබද අමාත්‍යධුරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා උඩරට සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කබීර් හෂීම් ඇමතිවරයා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

යහපාලන ආණ්ඩුවේ දෙවන අමත්‍ය මණ්ඩල සංශෝධනය අනුව අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අමාත්‍ය තනතුරුවල දිවුරුම් දෙමින් සිටිති.

Related posts

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

ඒ ආණ්ඩුව වගේමයි මේ ආණ්ඩුවත්… සිසුන්ගේ ඔලු පලනවා – ප්‍රහාරය ගැන ජවිපෙ දුක් වෙයි

colombotoday

සැකකරුවන් වීඩියෝ තුළින් අධිකරණයට

colombotoday

උතුරේ විවෘත කෙරුණ නාමල්ගේ මැතිවරණ කාර්යාල.

Admin

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

colombotoday