Colombo Today Local News

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තවත් විනිසුරු වරයකු හමුවී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කිරීමත් සමග ජනාධිපතිවරයා බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රීලනිප අමාත්‍යවරයකු පැවසිය.

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එහි තීන්දුව බලාපොරොත්තුවෙන් යුතුව කැබිනට් සංශෝධනය පමාකර ඇති බවටත් පලවන වාර්තා සම්බන්ධයෙන්  කල විමසීමකදී ඔහු එබව කියා සිටියේය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් විමසා ඇතැයි පලවන වාර්තා සනාථ කල එම ඇමතිවරයා, එවැනි මොහොතක අගමැතිවරයා අගවිනිසුරු හමුවීම සැකකටයුතු බවද කියා සිටියේය.

Related posts

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday

අන්තවාදි කරුණු 25ක් පිළිබඳව ඥානසාර හිමි විසින් දැනුවත් කළ ද පසුගිය ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් කර නෑ

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

ආදානිගේ ව්‍යාපෘතියක් යලි සලකා බැලේ

Admin

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin